Mind

 සිත කියු දේවල්..................................
අතීත සැමරුම්
පාලුයි නිල් කෙත් යාය
ඔබ එදා පන දුන්න
පාලුයි කඩ පිල් කඩම
ඔබ නිතර රැදී උන්
ගේ දොරම පාලුවී ගොසිනි අද
ඔබේ හඩ පිලි රැව් දුන්න.......
බුලත් හෙප්පුව නැතත් අද
වෙනදා මෙන්ම මෙසේ මත
ඔබ මැවු මතක රූ
ඇත සදා තනික වම....
ජීවිතය..................
සැබෑ මිතුරන්......................