Sunday, May 27, 2012

පෙම් දම්.....

පෙම් දමි හදින් රැගෙන 
මිතුදමි ලෙසිනි පැමිණ
මා සිත හොරෙන් රැගෙන
නුඹ පැමිනියා හද‍ට..............

කදුලැලි නෙතින් ගලන
සගවා ඇතත් ලොවට
නුඹ දුන් තැවුල් රැගෙන
හිත හඩනවා තවම.....





Saturday, May 19, 2012

සද එලිය මගෙ තනිකම මකාලු..............


lකදුලු අරන් එන්න එපා 
අයෙත්මගෙ හද අරණට
මෙ තනිකම පුරුදුයි මට
නුඹ නැතිවට මගෙ ලෝකෙට.


සද දිය රැලි මත පතිතව
මගේ ලොකෙට එලිය දේවි....
නූඹ නැතිවට මගෙ ලෝකෙට
සද තරු මට තනි රකීවි.....


Add caption