Saturday, March 31, 2012

නුඹ වෙනුවෙන්



 බලා සිටිමි එදා මෙන්ම.
 නුඹ එනතුරා අදත්,
 දෙවැට අද්දර දිහා,
 එන තුරා අහිමි වසන්තය යලිත්,
 වසක් නොව දෙවසක් .
 බලා සිටිමි මම තවමත්,
 එන තුරා වසන්තය රැගෙන මගෙ ලොවට..

 හමා එන මදනලත්.
 නිල් ඉපනැල්ලේ දැවටෙමින්,
 දැව‍ටුනා පාලු හිතට මගේ..එදා මෙන්ම අදත්.
 සිහිකරන් අතීතයේ මතක සැමරුම් පෙලක්.


 ඒ මිහිරි ගී පෙකුරු,
 එදා විහගුන් ගැයු,
 සතපවයි දෙසවන් අදත්, වෙල්යාය කොනෙන් ව්ත්.
 කන් කලුය එදානම්, ඒත් අදනම් නොවේ

 හිත අදත් ඉකිබිදියි.
 නුඹ වෙනුවෙන් අදත්.
 ඉතින් සිතනුයේ කෙලෙස ඔබෙන් තොර මතු දිනක්.
 අහිමි විජිතය නුඹ නිසා.










Wednesday, November 9, 2011

පාරමී පුරන්නෙමි..........







Monday, November 7, 2011

අතීතයේ.....






Sunday, November 6, 2011

සිහින මැවුයෙමි.......







Saturday, October 22, 2011

සයිබර් ප්‍රේමය.............








Monday, October 17, 2011

වසත් කුමරිය........





Saturday, October 15, 2011

තනි තරැව..........