Monday, April 30, 2012

හීන අරන්...


හීන සිත්තම් අරන් ඇවිදින්..
රෑ පුරා සිත් අහසට,
නෙත් කොනට කදුලු දී නුඹ,
උදැසනම යන්න ගිහින්.

සිත හීනියට ඉකි ගසයි
මේ කදුලු නුඹ වෙනුවෙන්මයි
නුඹ තවම මගෙ ලොවයි
අන්සතු මලක් උනත්