මිතුදමි ලෙසිනි පැමිණ
මා සිත හොරෙන් රැගෙන
නුඹ පැමිනියා හදට..............
කදුලැලි නෙතින් ගලන
සගවා ඇතත් ලොවට
නුඹ දුන් තැවුල් රැගෙන
හිත හඩනවා තවම.....
මිරිගුවක් සොයාගොස් විඩාබරවු මිනිසකුගේ මතකාවර්ජනය.. මගේ සිතේ ඇතිවන දුක සතුට බෙදාගැනිම සදහා ගන්නා උත්සාහයක් මිස.කිසිවකුට මඩගැසිම පිනිස නොවන බව සලකන්න.