Sunday, May 27, 2012

පෙම් දම්.....

පෙම් දමි හදින් රැගෙන 
මිතුදමි ලෙසිනි පැමිණ
මා සිත හොරෙන් රැගෙන
නුඹ පැමිනියා හද‍ට..............

කදුලැලි නෙතින් ගලන
සගවා ඇතත් ලොවට
නුඹ දුන් තැවුල් රැගෙන
හිත හඩනවා තවම.....