සත්තමයි සද
නුඹ වගේමයි..
රැයේ පායා අරුණෙ
බැස යන..
විටෙකමා ලගට ඇවිදින්
හදේ ලැතැවුල් සනසවාලන..
සැනෙන් පැනගොස් මගේ ලෝකෙන්
තනිකරයි මා මවා සෝ ගිනි...
මිරිගුවක් සොයාගොස් විඩාබරවු මිනිසකුගේ මතකාවර්ජනය.. මගේ සිතේ ඇතිවන දුක සතුට බෙදාගැනිම සදහා ගන්නා උත්සාහයක් මිස.කිසිවකුට මඩගැසිම පිනිස නොවන බව සලකන්න.
Saturday, July 21, 2012
Saturday, June 23, 2012
හිත පාරවා..........
Wednesday, June 13, 2012
මිරිගුව....
Tuesday, June 12, 2012
අපේ ඒ අතීතය.....
විටක සිහිනයකි මුව අගින් ගලා යන.
විටක කදුලකි නෙතු අගින් කඩා හැලෙන.
විටක සුසුමකි හද ලැතැවුල් මවන.
විටක සිහිනෙකි රෑ පුරා සිත සනහන
අමතක කලත් අමතක නොවන
අපේ ඒ අතීතය.....
විටක කදුලකි නෙතු අගින් කඩා හැලෙන.
විටක සුසුමකි හද ලැතැවුල් මවන.
විටක සිහිනෙකි රෑ පුරා සිත සනහන
අමතක කලත් අමතක නොවන
අපේ ඒ අතීතය.....
Sunday, May 27, 2012
පෙම් දම්.....
පෙම් දමි හදින් රැගෙන
මිතුදමි ලෙසිනි පැමිණ
මා සිත හොරෙන් රැගෙන
නුඹ පැමිනියා හදට..............
කදුලැලි නෙතින් ගලන
සගවා ඇතත් ලොවට
නුඹ දුන් තැවුල් රැගෙන
හිත හඩනවා තවම.....
මිතුදමි ලෙසිනි පැමිණ
මා සිත හොරෙන් රැගෙන
නුඹ පැමිනියා හදට..............
කදුලැලි නෙතින් ගලන
සගවා ඇතත් ලොවට
නුඹ දුන් තැවුල් රැගෙන
හිත හඩනවා තවම.....
Saturday, May 19, 2012
සද එලිය මගෙ තනිකම මකාලු..............
lකදුලු අරන් එන්න එපා
අයෙත්මගෙ හද අරණට
මෙ තනිකම පුරුදුයි මට
නුඹ නැතිවට මගෙ ලෝකෙට.
සද දිය රැලි මත පතිතව
මගේ ලොකෙට එලිය දේවි....
නූඹ නැතිවට මගෙ ලෝකෙට
සද තරු මට තනි රකීවි.....
Friday, May 18, 2012
Subscribe to:
Posts (Atom)






