හීන සිත්තම් අරන් ඇවිදින්..
රෑ පුරා සිත් අහසට,
නෙත් කොනට කදුලු දී නුඹ,
උදැසනම යන්න ගිහින්.
සිත හීනියට ඉකි ගසයි
මේ කදුලු නුඹ වෙනුවෙන්මයි
නුඹ තවම මගෙ ලොවයි
අන්සතු මලක් උනත්
මිරිගුවක් සොයාගොස් විඩාබරවු මිනිසකුගේ මතකාවර්ජනය.. මගේ සිතේ ඇතිවන දුක සතුට බෙදාගැනිම සදහා ගන්නා උත්සාහයක් මිස.කිසිවකුට මඩගැසිම පිනිස නොවන බව සලකන්න.